GaLe
Thursday, August 17, 2017
නිහඩ කරවමි
ආදරෙ නැමැති
හදවත ,
අද සිටි මා නුඹව
නිහඬ කරවමි,
හදවත
මින් මත්තට නුඹට,
හැක්කේ ජීවත් වීම
ගැන සිතීම පමණි .
මන්ද යත්
ආදරයෙ අරුත් නොදන්නා
මිනිසුන්,
මිහිපිට වසන හෙයිනි .
posted by gale @
August 17, 2017
0 Comments
සීසීකඩ විසිරුනු
අරුත් ගන්වන්නට
නොහැකි ,
අපුරුවු
සිහිනයකි
බලාපොරොත්තුව.
posted by gale @
August 17, 2017
0 Comments
සොදුරු මිනිස්කම
තුල,
සැඟවී තිබෙන,
රුදුරු අවියක් වූ
මිතුදම,
නැමැති
කෙංගෙඩිය....
posted by gale @
August 17, 2017
0 Comments
About Me
Name:
gale
View my complete profile
Links
Google News
Edit-Me
Edit-Me
Previous Posts
Vocabulary
ආදරණිය සුමනේ වෙත, අවසානෙදි හැමදාම වගේ මට ඉතුරු...
අමාරුවෙන් හිනා වෙන්න උත්සහ කරත් මට එක කරගන්න බැ...
නිහඩ කරවමි
සීසීකඩ විසිරුනුඅරුත් ගන්වන්නටනොහැකි ,අපුරුවුසි...
සොදුරු මිනිස්කම තුල, සැඟවී තිබෙන, රුදුරු අවිය...
" නුබ වෙනුවෙන් " ලියා අවසන් නොවූ ගීතය . නොසි...
ගිය බවත් දන්නවා, නොඑන බවත් දන්නවා, එහෙත් කුමක්...
මා පිය මනිමි, සිහිනෙකින් හෝ අතැගිලි පටලා, නුබ ...
හිරු නැගෙන තුරා... සඳ පහන් ව...
Archives
June 2017
August 2017
September 2017
May 2021
Current Posts
Subscribe to
Posts [
Atom
]