අමාරුවෙන්
හිනා වෙන්න උත්සහ කරත්
මට එක
කරගන්න
බැරි උනා..
හැමදාම
හැමෝගේම හිනාව වෙනුවෙන්
උන්නු
මට
මගේ
හිනාව වෙනුවෙන්
කෙනෙක්
හොයාගන්න අමාරු උනා,
නමට
විතරක් යාලුවෝ ඉද්දි
වැටුනම
අත දෙන්න
අතක්
හොයාගන්න
උත්සහ
කරා,
එත්
අවාසනාවකට
තාමත්
හොයනවා.
හැම ප්‍රශ්නෙකටම
වැරදිකරුවා
විදිහට
උසාවිය තීන්දු නොදුන්නත්..
වටේ
හිටපු යාලුවෝ ඒ තීන්දුව දුන්න එක
ගොඩක්
වටිනවා.
ජීවිතයත්
මරණයත් අතර
තියන
පාලමේ එක එක දණ්ඩට
ලංවෙනවා
කියලා
නොකියම
හිත මට කිවුවා.
එත් එක
පිළිගන්න මන්
ශක්තිමත්
මදි කියල
හොරෙන්
වගේ යටි හිත
කියනවා
මට ඇහුනා.
වැරැද්ද
නිවැරදි කරන්න මන්
අදත්
හෙටත් උත්සහ කරාවී,
නිෂ්පල
ප්‍රයත්නයක් කියල
දැන
දැනම.
තවත්
ජීවිතෙත් එක්ක ගැටෙන්න මට
අමාරුයි,
වෙහෙසයි,
මහන්සියි.
ගිමන්
නිවා ගන්න නවාතැන් පලක් ?
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home